මං කැමති ඇත්තටම
කැතම කැතම කොල්ලෙක්ට...
තෙල් බිදක් නොගෑවුන
රැළි ගැහුනු කොන්ඩෙකට
යටි පතුල් ගෙවී ගිය
ඉරි තැලුනු දෙපයකට
තැනින් තැන මල කාපු
ඉරී ගිය ඩෙනිමකට
කපන්නට හිතෙන් නැති
වැවුනු යටි රැවුලකට
හරි හමන් ජොබක් නැති
බිසී නැති කොල්ලෙක්ට
අත්ල මත හාදු පොදි
තවරනා දෙතොලකට
නිදි නැතුව රතු වෙච්ච
සෙනෙහෙබර දෙනෙතකට
අව්වටම පිච්චිච්ච
කලුම කලු මූනකට
ඇත්තටම මං කැමති
කැතම කැත කොල්ලෙක්ට....
Subscribe to:
Post Comments (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...

-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
උදෑසන අහස් කුස නිල් පාට පාවෙනා මේකුලක සුදු පාට අදුරු වැහි වළාවක අලු පාට රාත්රිය නිදි වරණ කලු පාට වසත් මේපල් පතක කොල පාට සරත් සමයේ දිලෙ...
mama malata kamathi bawa dhana nuba malata pem kala
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteම්ම්ම්...
ReplyDeleteමං ඉන්නේ..
ReplyDeleteහික්
ජ ය වේ වා !!
අහ්...හරි හරි ;-)
Deleteලස්සනයි අ.තා. හරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි අන්කල් iyan...
Deleteස්තූතියි අන්කල් iyan...
Deleteනුඹ ලියූ ඒ ගතී
ReplyDeleteසියල්ල මා හට ඇතී
එහෙත් ප්රිය හිතවතී
මගෙ බිරිඳ පරහට ඇතී.......
අපූරු කවියක්.
ජයවේවා!!!
Duminda,
Delete+++++++++++.....:)
Duminda, අ.තා බැඳපු නැති කෙනෙක් ගැන මොනවත් කියල නැහැ. කැත වීම, බිසී නොවීම, රැවුලක් තිබීම වගේ ඒවා විතරයි. හෙහ්
Delete😃
Deleteස්තූතියි duminda..... <3 <3 <3
Deleteස්තූතියි duminda..... <3 <3 <3
Deleteඒ වුනාට පොඩි පරහක් තියෙන්නෙ බොලේ කැතම කැත කොල්ලො හොයන්නෙ ලස්සනම ලස්සන කෙල්ලො...:)
ReplyDeleteඒක තමයි බොලේ වෙනස...:)
Deleteජයවේවා!!!
//ඒ වුනාට පොඩි පරහක් //
Deleteඅ.තා කෙල්ල ලස්සනයිනෙ රවියො, ඇයි මේ එයා ලස්සන නැහැ කියල නොකිය කියල තියෙන්නෙ? හැක්
ඒකනේ අනේ බලන්නකො :/ :/
Delete