Monday, March 7, 2016

උඩුකය චිත්‍ර (portrait)

උඩු කය චිත්‍ර කලාව මම පටන් ගත්තා විතරයි. ඒ නිසා ගොඩක් අඩු පාඩු නම් ඇති.මුහුණු පොතේ ඉල්ලීම වලට අමතරව ජනප්‍රිය චරිතත් ඇදල ඇති.......... බලන්න අදුරගන්න පුලුවන්ද කියලා............



harry potter

mahinda rajapakse

emma watson

ruwinda dilip


chamara perera
kasun deeptha

31 comments:

  1. අහ්....මරු මරු...තරුච්චී....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික.... ආදරෙන් පිළිගන්නව මගේ බ්ලොග් එකට

      Delete
  2. මේ කට්ටියගෙන් ඉස්සෙල්ල පෝස්ට් එකේ කිව්ව ඔයාගේ ලව් එක කව්ද? හැරී පොටර්ද? පොල් රැවුලාද? අනික් අයගෙන් එක්කෙනෙක්ද?

    ReplyDelete
  3. බොහොම අපූරුයි....ඔබගේ හැකියාව විශිෂ්ඨයි...:)

    ReplyDelete
  4. සුබ පැතුම්.. තවත් උත්සාහ කරන්න. සියුම් හැඟීම් පවා පැන්සල් තුඩින් මතු කරන්න පුලුවනි.. අභ්‍යාසය තමයි වැදගත්..

    ReplyDelete
  5. ෂා හරිම තාත්විකයි.

    ReplyDelete
  6. හොද චිත්‍රයක් කියන්නෙ ලස්සන කවියක් වගේ...
    පට්ටයි අතා... දිගටම අදින්න.
    සතතාභ්‍යාසය නේ ඒකට කියන්නෙ ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේශ්... දැන් නම් චිත්‍ර අදින එක නැවතිලා තියෙන්නෙ. මේ අවුරුද්දෙන් පස්සෙ ආයෙමත් පටන් ගන්නව.

      Delete
  7. ලස්සනයි. මට නම් කියන්න තරම් අඩුපාඩුවක් නෑ. මම චිත්‍ර කලාට, මෙච්චර හොඳට මනුෂ්‍ය රූප අඳින්න බෑ. මම වැඩියෙම කැමති භූමි දර්ශන අඳින්න. මට හොඳට පුළුවන් වෙලා තිබ්බෙත් එකම තමා. 2009න් පස්සේ මම චිත්‍රයක් ඇඳලම නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඟහරුවා.. මටත් හදාගන්න තව ගොඩාආආආක් අඩුපාඩු තියෙනව.

      Delete
  8. ලස්සනයි ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. අඩො හැලපයියා මං දාන්න ආපු එක කලින්ම කෙටුවා නේද?? හික් හික්..

      Delete
  9. ඔබගේ හැකියාව දිනෙන් දිනම දියුණු වේවා !!!


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ.. අද වෙනස් coment එකක් දාලා :D

      Delete
  10. ඔක්කොම හොඳයි.. ගෑනුලමයි අඳින චිත්‍ර බොහොමයක මම දැකපු පොඩි දෙයක් තමයි පිරිමි රුපයක් ඇන්දත් තොල් සහ ඇස් කාන්තා ලාලිත්‍යක් ගැනීම..

    ReplyDelete
    Replies
    1. මටත් ඒක තේරෙනවා. ඒ අඩුපාඩුව හදාගන්න ඕනෙ... ස්තූතියි ඔයාට. ආදරෙන් පිලිගන්නව.

      Delete
  11. නියමයි තරු. විශිෂ්ටයි!!!

    ReplyDelete
  12. උපන්දා ඉඳලම කෙලින් ඉරක්වත් ඇඳගන්න බැරි මට චිත්‍ර අදින ඇත්තන්ව පේන්නේ මැජික්කාරයෝ වගේ.ඉතින් ඔය මැජික්කාරියටත් වාසනවන්ත අනාගතයක්.....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි කසුටු.. උත්සහ කරොත් බැරි වෙන 1ක් නෑ ඔයාටත්

      Delete