Tuesday, November 14, 2017

අනුදි අක්කේ.... නුඹට නිවන් සුව.



හිත රිදුනු මතකයන් කවියකින් ලිව්වාද
විඩාබර ජීවිතේ සැනසුමක් සෙව්වාද
සුන්දරම කාලයක් ඉතින් අත් හැරුනාද
දැල්වෙන්න පෙරාතුව පහන් සිල නිවුනාද

නිම්තෙරින් නොකියාම සමුගන්න වූවාට
ලිහිණියක් නුඹ සොදුරු පියාපත් නැතුවාට
පිපී ඇති තෙක් පමනි මල් සුවද කීවාට
සුන්දරම මතකයක් නුඹ මිලින වූවාට

ආදරණීය අනුදි අක්කේ, නුඹට නිවන් සුව...!

9 comments:

  1. Is this the girl who worked at sampath bank pannipitiya?

    ReplyDelete
  2. හරිම දුකයි.. මං ඇත්තටම දැනන් හිටියේ නැති වුනත් ඇය ගැන... ෆෙස්බුක් එකේ ලියැවුනු දේවල් වලින් මගෙත් කඳුලක් නැඟුනා.. නිවන් සුව අක්කේ...

    ReplyDelete
  3. මමත් facebook එකෙන් දැක්කේ.
    ජිවිතේ කියන්නේ මේකට තමයි. ඊළඟ විනාඩි 5 තුල වෙන්නේ මොකක්ද කියල අපි දන්නේ නැහැ..


    ඔබට නිවන්සුව!

    ReplyDelete
  4. අනුදි නුඹට නිවන් සුව !

    ReplyDelete