Tuesday, March 1, 2016

මගේ සිතුවම්... (lines)

හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්‍ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරකින් වගේ ඇදල ඉවර කරන්න පුලුවන් නිසා මේ මාධ්‍ය කාලෙ ඉතුරු කරනවා... පන්ති වලදි හම්බෙන ඉන්ටවල් වලදි තමා ගොඩක් චිත්‍ර නිම වුණේ. තවත් චිත්‍ර තියනවා..... ඒව වෙන දවසක පෝස්ට් කරන්නම්. බලන්න හොදද කියලා............. :)






25 comments:

  1. ෂහ් බොහොම අගෙයි..ලියන්න විතරක් නෙවෙයි ඔය දරුවා අඳින්නත් දක්ෂයිනෙ...හරිම සන්තෝසයි..හරිම සන්තෝසයි...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවි අන්කල්... :)

      Delete
    2. ඒකම තමයි මමත් හිතුවෙ රවි අංකල්. ඉතා ඉහල හැකියාවක්.

      Delete
    3. ස්තූතියි ඉයන් අන්කල් :)

      Delete
  2. හරි ලස්සනයි. A/L ආර්ට් කලානම් මේ පැත්තෙන් හුගාක් ඉදිරියට යන්න තිබුනා.
    අනිත් ඒවත් ඉඩ තියෙන වෙලාවට දාමු බලන්න.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා. අනික්වත් ලඟදිම දන්නම්කෝ. ස්තූතියි සිංහ ඔයාට

      Delete
  3. සුපිරියි...............

    ReplyDelete
  4. වෙරි බියුටිෆුල්.. ඔයාට සහජ හැකියාවක් තියෙන්නේ.. සුභ පැතුම් ජය

    ReplyDelete
  5. නියමයි චිත්‍ර ටික. සාපෙට චිත්‍ර ද කලේ? ප්ලටිග්නම් වලටත් වඩා මම නම් ගත්තේ පැස්ටල් සහ පාට පන්සල්. ප්ලටිග්නම් ටික දවසක් යනකොට පාට ෆේඩ් වෙනවා. ඒත් ඒවායින් සෙට් එකකුත් මම ඉස්කෝලේ අරං ගියා. මම නම් ගත්තෙම ඇට්ලස්.

    ReplyDelete
    Replies
    1. ඔව් මන් චිත්‍ර කලේ. ඔයත් එහෙමද? මම වැඩියෙන්ම ඇන්දෙ දිය සායම් වලින්.. පැස්ටල් නම් මට හරි අමාරුයි.. මම වැඩියෙන්ම ගත්තෙ පෙන්ටල්. ඔයාගෙ චිත්‍රත් දවසක පෝස්ට් කරමුකෝ

      Delete
    2. මමත් ආට් තමා කලේ. හැබැයි මම ඇඳපු චිත්‍ර වලින් දැනට ඉතිරි වෙලා තියන්නේ දෙක තුනයි. ඒවත් පෝස්ට් කල හැකි තත්වයක නෑ. මම නම් පාවිච්චි කලේ පැස්ටල්. මොකද වතුර හොයන්න රට වටේ දුවන්න ඕනේ නෑ, අනික් එක වතුර හැලෙන එක ගැන, වේලෙන එක ගැන බය වෙන්න ඕනේ නෑ.
      හැබැයි මම විභාගේ දවසේ නම් වෝටර් කලර්ස් වලින් ඇඳලා නාගත්තා. වේලිලා තිබ්බේ නෑ දෙනකොට.

      Delete
    3. මගෙත් චිත්‍රෙ වේලුනේ නෑ. ඒත් A එකක් තිබුනා. මටම පුදුමයි

      Delete
  6. බොහොම රසවත් චිත්‍ර... (-:

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී :)

      Delete
    2. මේ නූඩ්ල්ස් පිඟන් ටිකක් නේද ඇඳල තියෙන්නෙ? ඒකයි රසවත් කිව්වෙ...

      (බුදු අම්මෝ... ගහන්ඩ එපෝ...!!!)

      Delete
    3. දෙනව ගුටි හරිද?????????????

      Delete
  7. අලංකාරයි.දවසක චිත්ර ප්‍රදර්ශනයක් කරමුකො..))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ඔයත් එන්න බලන්න

      Delete
  8. අගෙයි දරුවෝ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  9. මේවා මොන මාධ්‍යයෙන්ද ඇන්දේ . ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මේ ප්ලැට්ග්නම්... හරිම ලේසියි. උත්සහ කරල බලන්න

      Delete
  10. දක්ෂයි .....හරිම අපුරැයි

    ReplyDelete