Saturday, July 2, 2016

ස්තූතියි...



මේ බ්ලොග් එක  ආරම්භ කරලා දැන් අවුරුද්දකට ලගයි. ඒ කාලෙ ඇතුලත මට අවවාද දුන්න, වැරදුන තැන් කියලා දුන්න, හැමදාමත් මාත් එක්ක හිටිය  බ්ලොග් ලියන ම්තුරු මිතුරියන්ට ස්තූති කරන්නයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ.

විශේශයෙන්ම මම බ්ලොග් ලියන්න ආව කාලෙ මාව එයාලගෙ කුරුටු සින්ඩියට එකතු කර ගත්තු කුරුටු  පවුලෙ හැමෝටමත්, බ්ලොග් ගැන කියලා දුන්න රූපෙ ටත්, මගෙ කවි අනිත් අය අතරට අරන් ගිය ඉයන් අන්කල්ටත් ගොඩාක් ස්තූතියි... එ වගේම අන්දකාර තාරකාව වෙනුවෙන් තමන්ගෙ බ්ලොග් දර්ශකේ ඉඩක් වෙන් කරපු අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයටත්, මන් වෙනුවෙන් පෝස්ට් එකක් දාපු යකාගේ නවාතැන බ්ලොග් එකටත්, ඹබර පත්තරෙ ආටිකල් එකක් දැම්ම අයේශි අක්කටත්,  මේ වෙලාවෙ ස්තූති කරනව.

නම් කියවුනේ නැතත් එදා මෙදා තුර මාත් එක්ක රැදිලා හිටිය හැමෝටම කියන්න අවසාන වශයෙන් තියෙන්නෙ මෙච්චරයි

                                                         ඔබට ස්තූතියි..!!!!!!!!!!

33 comments:

  1. ඔබගේ ආදරයේ හරි පාට කවිය මා කියවූ කවි අතර හොඳම එකක්. පේපර් ආර්ටිකල් එකට සුභ පැතුම්. තවත් අරක වගේ සුපිරි නිර්මාණයන් ඔබගේ කවි සිතින් බිහිවේවා.

    ReplyDelete
  2. තවත් ඉදිරියට ලියන්න, සතුටින්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. සුභ පැතුම්...

    ReplyDelete
  4. ලියන්ඩ සහෝදරී !!!!

    ජය වේවා...

    ReplyDelete
  5. සුභපැතුම්.. ජයවේවා...

    ReplyDelete
  6. සුභ පැතුම් මගෙනුත්.. දිගටම මේ වගේම ලස්සන නිර්මාණ බිහි කරන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  7. සුභ පැතුම්...

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. දිගටම ලියන්න සහෝදරී..!

    ReplyDelete
  11. සුභ පැතුම් විශ්මිතා... මගේ පෞද්ගලික අදහසක් තමයි, විශේෂයෙන්ම කවි වලදි (අඩු වචන ප්‍රමාණයකින්, වැඩි අදහස්, සිතිවිලි ජනිත කරන මාධ්‍යයක් නිසා), අපි ලියන වචන ඉතා නිවැරදිව ලියනවා නම් හොඳයි කියල එක. ඹ, ඟ, ඳ වගේ අකුරු නොසලකා නොහැර... :)

    ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකට කරපු කවි පොත පබ්ලිෂ් කලා ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර.. එඅක පබ්ලිෂ් කලේ නෑ... ආසාවට ලිව්ව පොතක් :)

      Delete
  12. සුබ පැතුම් සහෝදරී...

    ජයවේවා.

    ReplyDelete
  13. හහා...
    මේක දැකලා තමයි මම ඔයාව අල්ලා ගත්තේ...


    කලින් එකේ මගේ නම වැරදියට දාලා තියෙන්නේ ඔයා...

    ReplyDelete
  14. ජයවේවා....

    ReplyDelete
  15. ජයවේවා....

    ReplyDelete
  16. සුබ පැතුම් නංගා.

    ReplyDelete
  17. දිගටම ලියන්න..
    ඒ කාලේ බ්ලොග් ලියපු අය දැන් හොයා ගන්නවත් නැති තරම්.. අපිත් දැන් වයසයි නොවැ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යසිත්....... ඔයාවත් හොයාගන්නවත් නෑ තමයි දැන්.

      Delete