Sunday, January 3, 2016

ලඟ රැදෙනු මැන හෙටත්


වළාකුලු අතර හිඳ දිනිදු රැස් මුදා හැර
සහසකර සිනාසෙයි සිසිරයම නිමාකර
සුපෙම්වත මගෙ ලොවට වසන්තය උදාකර
ලඟ රැදෙනු මැන හෙටත් කවියක්ව දයාබර

32 comments:

  1. අදහසත් පද ගැලපීමත් දෙකම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඉවාන් ඔයාට

      Delete
    2. ඉවාන් කියන්නේ හැකියාවන් ගොඩක් තියෙන තරුණ හැඩකාර ඉංජිනේරුවෙක්. ඉයන් කියන්නේ සීමිත හැකියාවන් තියෙන වයසක මැන්ටල් කේස් එකක්. ඒ නිසා මට ඉවාන් කියන එක ඉවාන්ට අපහාසයක්. හැක්

      Delete
    3. එහෙම නෑ... වයසින් වැඩි වුනාට ඉයනුත් හදවතින් තරුණ කලාකාරයෙක්නෙ... ;)

      Delete
  2. ඹන්න ඔහේ ඉන්ඩ බැරියැ....ඩී.ඩී.ඩී..

    අගේයි කවිය..

    ජ ය වේ වා !!!


    ReplyDelete
  3. ලස්සනයි.

    කොහොමද මේ පාර A/L........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේශ්.. රිසාල්ට් නම් හොඳ නෑ හැබැයි :(

      Delete
  4. හැම පෙම්වතියකගෙම බලාපොරොත්තුව එයයි...
    ලස්සනයි
    මීට සමගාමී කවක් අපිත් ලීවා
    ජයවේ අතා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ... එන්නම්කො ලඟදිම ඔය පැත්තට..

      Delete
  5. ඔහොම කියද්දි යයියෑ........

    ReplyDelete
    Replies
    1. නතර වෙනවනම් හොඳයි ඉතින් :)

      Delete
  6. කොච්චර ඉන්න කිවුවත් දාලා යනවා තරු....

    ReplyDelete
  7. ආදරේ ගැන නම් කතා නොකරමි.. මට එය අදාළ නැති මාතෘකාවකි..

    ReplyDelete
    Replies
    1. එහෙම කියල බෑ අඟහරුවො.. ඔයත් මනුස්සයෙක්නෙ :o

      Delete
    2. මනුස්සයෙක් නම් තමා.. ඒත්.. ආදරය අත්‍යවශ්‍ය ද?

      Delete
    3. මම නම් හිතන්නෙ ඔව් කියලා... ;)

      Delete
  8. තව කවි ටිකක් එකතු කලා නම් මේක ඉස්තරම්. දැනුත් හොදයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි දිනේශ් අයියා

      Delete
  9. හැම කවියක්ම වගේ මේකත් හරිම ලස්සනයි අන්දකාර තාරකාව

    ReplyDelete
  10. ඉන්නවට වඩා අගය වැඩි ගියාම.......

    ReplyDelete
  11. කෙටි උනත් අපූරු කවි යක්
    ලස්සනයි
    ජයවේවා අතා

    ReplyDelete
  12. ලස්සනයි.
    කවියක්වී රැදෙන්නම්කෝ.

    ReplyDelete