අන්ධකාර තාරකාව
අදුරු අහසක දිලෙන තරුවකි ✨️
Labels
තරු රටා (my arts)
තාරුකා (mini poems)
ධූමකේතු (poems)
මන්දාකිණි (mini story)
Tuesday, December 1, 2015
පෙන පිඩක් සේ බිඳුනු මගෙ පැතුම් වාගේම
සොඳුරු යටගියාවක මතකයන් සඟවාන
ගංඟාව ගලා යයි අදත් පෙර වාගෙම
සුදෝ සුදු පෙන කැටිති නැගේ ගල් කුලු ගාව
පෙන පිඩක් සේ බිඳුනු මගෙ පැතුම් වාගේම
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment