අදුරු අහසක දිලෙන තරුවකි ✨️
දහසක් හේතු තිබුණත් පියඹන්න බැදීමක් අත් හැර
දරාගන්නට වෙනවා සවන් අග සරන රුදු විස්තර
තේරුමක් නෑ තමයි අහේතුක කඳුළු වැල් වත්කර
දුකම ඇති තැන්වලත් තියනවා ඇති සිනා තත්පර
කාලෙකින්. අද දවසට ගැලපෙනවා
💔🌹.........
ඔකේ අනිත් පැත්තත් එහෙමයි,"සිනා ඇති තැන්වලත් තියනවා කඳුළු තත්පර"එනිවේ, අවුරුදු 7 කින් පස්සේ, හොඳින් ඉන්නවා දකින්න ලැබිච්ච එක සතුටක්.
කාලෙකින්. අද දවසට ගැලපෙනවා
ReplyDelete💔🌹.........
ReplyDeleteඔකේ අනිත් පැත්තත් එහෙමයි,
ReplyDelete"සිනා ඇති තැන්වලත් තියනවා කඳුළු තත්පර"
එනිවේ, අවුරුදු 7 කින් පස්සේ, හොඳින් ඉන්නවා දකින්න ලැබිච්ච එක සතුටක්.