අදුරු අහසක දිලෙන තරුවකි ✨️
කොහේ සිට පැමිණෙන්නේද?
සත් සමුදුරු ගෙවා ආ
පෙරදිග සුළං සමඟද
නැත්නම්...
හදවතේ පතුලකම සැගවුනු
මතක අහුරක් සමගද..
නොදනිමි....