ඒ කාලෙ
හොඳම කාලෙ
ජීවිතේ...
විඳපු කාලෙ
හොඳම යාළුවො
හිටිය කාලෙ
එකම බත් පත
රස බැලුව කාලෙ...
ආකහේ ඉරාගෙන
පියෑඹුව කාලෙ
හේතුවක් නැතුවත්
හිනාවුන කාලෙ
ඇහැල ගස් වල
මල් පිපුන කාලෙ
වසන්තය නාවත්
තුටින් හිටි කාලෙ
උදෑසන රැස්වීම
මගෑරිය කාලෙ
ප්‍රින්සිපල් දකිද්දිත්
බය හිතුනු කාලෙ
සුදු ගවුමෙ දැවටිලා
දඟ කරපු කාලෙ
ආයෙමත් එන්නෙ නැති
සුන්දරම කාලෙ
ඒ කාලෙ
සැහැල්ලුම කාලෙ
ජීවිතේ
විඳපු කාලෙ...
Monday, June 20, 2016
Subscribe to:
Posts (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරක...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...
