Saturday, May 6, 2023

දුකම තැන් වලත් ඇති සිනා තත්පර

 



දහසක් හේතු තිබුණත් පියඹන්න බැදීමක් අත් හැර

දරාගන්නට වෙනවා සවන් අග සරන රුදු විස්තර

තේරුමක් නෑ තමයි අහේතුක කඳුළු වැල් වත්කර

දුකම ඇති තැන්වලත් තියනවා ඇති සිනා තත්පර