Saturday, May 6, 2023

දුකම තැන් වලත් ඇති සිනා තත්පර

 



දහසක් හේතු තිබුණත් පියඹන්න බැදීමක් අත් හැර

දරාගන්නට වෙනවා සවන් අග සරන රුදු විස්තර

තේරුමක් නෑ තමයි අහේතුක කඳුළු වැල් වත්කර

දුකම ඇති තැන්වලත් තියනවා ඇති සිනා තත්පර

6 comments:

  1. කාලෙකින්. අද දවසට ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන් අන්කල්

      Delete
  2. ඔකේ අනිත් පැත්තත් එහෙමයි,

    "සිනා ඇති තැන්වලත් තියනවා කඳුළු තත්පර"

    එනිවේ, අවුරුදු 7 කින් පස්සේ, හොඳින් ඉන්නවා දකින්න ලැබිච්ච එක සතුටක්.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි යසිත්. කාලෙකින් මේ පැත්තේ ආවේ

    ReplyDelete

රිදී තරු වියන යට ✨️

  " අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම "...