අදුරු අහසක දිලෙන තරුවකි ✨️
දහසක් හේතු තිබුණත් පියඹන්න බැදීමක් අත් හැර
දරාගන්නට වෙනවා සවන් අග සරන රුදු විස්තර
තේරුමක් නෑ තමයි අහේතුක කඳුළු වැල් වත්කර
දුකම ඇති තැන්වලත් තියනවා ඇති සිනා තත්පර
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...