ගං දෑල
නිහඩය
නිසලය,
සන්සුන් ය
නුඹ මෙන්ම..
උණ පදුරු
සසලය
කලබලය
නිර්නතුය
මා මෙන්ම..
Subscribe to:
Post Comments (Atom)
රිදී තරු වියන යට ✨️
" අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම ...
-
ඒ කාලෙ හොඳම කාලෙ ජීවිතේ... විඳපු කාලෙ හොඳම යාළුවො හිටිය කාලෙ එකම බත් පත රස බැලුව කාලෙ... ආකහේ ඉරාගෙන පියෑඹුව කාලෙ හේතුවක් නැ...
-
උදෑසන අහස් කුස නිල් පාට පාවෙනා මේකුලක සුදු පාට අදුරු වැහි වළාවක අලු පාට රාත්රිය නිදි වරණ කලු පාට වසත් මේපල් පතක කොල පාට සරත් සමයේ දිලෙ...
-
මල් කැකුලු පීදෙනා ගසකට පෙර දිනක මැරුනු මල් මතකද? නෙලුම් මල් පිරී ගිය විලකට පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකට හින...
කාලෙකින්. ලස්සන කවිය
ReplyDeleteස්තූතියි ඉයන් අන්කල්... කාලෙකට පස්සෙ ආව ඔන්න
Deleteඅපූරුයි. ලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි ඔයාටත් දුමින්ද
Deleteනිර්නතුය කියන්නෙ මක්කය ළමයා
ReplyDeleteනතු නැහැයි කියන එක නේද?
Deleteනුඹ සහ මම
ReplyDeleteරසයි
Thank you අක්කේ
Deleteමං ආස උණ පඳුරු වලට
ReplyDeleteඅලුත් මූණක්. ආදරෙන් පිලිගන්නව ඔයාව .
Delete