අදුරු අහසක දිලෙන තරුවකි ✨️
අදහසත් පද ගැලපීමත් දෙකම ලස්සනයි
ගොඩාක් ස්තූතියි ඉවාන් ඔයාට
ඉවාන් කියන්නේ හැකියාවන් ගොඩක් තියෙන තරුණ හැඩකාර ඉංජිනේරුවෙක්. ඉයන් කියන්නේ සීමිත හැකියාවන් තියෙන වයසක මැන්ටල් කේස් එකක්. ඒ නිසා මට ඉවාන් කියන එක ඉවාන්ට අපහාසයක්. හැක්
එහෙම නෑ... වයසින් වැඩි වුනාට ඉයනුත් හදවතින් තරුණ කලාකාරයෙක්නෙ... ;)
ඹන්න ඔහේ ඉන්ඩ බැරියැ....ඩී.ඩී.ඩී..අගේයි කවිය..ජ ය වේ වා !!!
ස්තූතියි විදානේ... :)
ලස්සනයි.කොහොමද මේ පාර A/L........
ස්තූතියි මහේශ්.. රිසාල්ට් නම් හොඳ නෑ හැබැයි :(
හැම පෙම්වතියකගෙම බලාපොරොත්තුව එයයි...ලස්සනයිමීට සමගාමී කවක් අපිත් ලීවා ජයවේ අතා!
ස්තූතියි වර්ණ... එන්නම්කො ලඟදිම ඔය පැත්තට..
ඔහොම කියද්දි යයියෑ........
නතර වෙනවනම් හොඳයි ඉතින් :)
ලස්සනයි අන්දකාර තාරකාව...
thanks ආදරණීය නිරෝධ..
කොච්චර ඉන්න කිවුවත් දාලා යනවා තරු....
දුකයි මිත්‍ර :(
ආදරේ ගැන නම් කතා නොකරමි.. මට එය අදාළ නැති මාතෘකාවකි..
එහෙම කියල බෑ අඟහරුවො.. ඔයත් මනුස්සයෙක්නෙ :o
මනුස්සයෙක් නම් තමා.. ඒත්.. ආදරය අත්‍යවශ්‍ය ද?
මම නම් හිතන්නෙ ඔව් කියලා... ;)
තව කවි ටිකක් එකතු කලා නම් මේක ඉස්තරම්. දැනුත් හොදයි ඉතින්.
ඔයාටත් ස්තූතියි දිනේශ් අයියා
හැම කවියක්ම වගේ මේකත් හරිම ලස්සනයි අන්දකාර තාරකාව
ස්තූතියි වසන්තයට පෙර
ඉන්නවට වඩා අගය වැඩි ගියාම.......
ඒක නම් ඇත්ත රූපෙ...
කෙටි උනත් අපූරු කවි යක්ලස්සනයිජයවේවා අතා
ස්තූතියි මහේශ්... :)
ලස්සනයි.කවියක්වී රැදෙන්නම්කෝ.
ස්තූතියි apurvi
kaviya lassanai.
thanks:)
අදහසත් පද ගැලපීමත් දෙකම ලස්සනයි
ReplyDeleteගොඩාක් ස්තූතියි ඉවාන් ඔයාට
Deleteඉවාන් කියන්නේ හැකියාවන් ගොඩක් තියෙන තරුණ හැඩකාර ඉංජිනේරුවෙක්. ඉයන් කියන්නේ සීමිත හැකියාවන් තියෙන වයසක මැන්ටල් කේස් එකක්. ඒ නිසා මට ඉවාන් කියන එක ඉවාන්ට අපහාසයක්. හැක්
Deleteඑහෙම නෑ... වයසින් වැඩි වුනාට ඉයනුත් හදවතින් තරුණ කලාකාරයෙක්නෙ... ;)
Deleteඹන්න ඔහේ ඉන්ඩ බැරියැ....ඩී.ඩී.ඩී..
ReplyDeleteඅගේයි කවිය..
ජ ය වේ වා !!!
ස්තූතියි විදානේ... :)
Deleteලස්සනයි.
ReplyDeleteකොහොමද මේ පාර A/L........
ස්තූතියි මහේශ්.. රිසාල්ට් නම් හොඳ නෑ හැබැයි :(
Deleteහැම පෙම්වතියකගෙම බලාපොරොත්තුව එයයි...
ReplyDeleteලස්සනයි
මීට සමගාමී කවක් අපිත් ලීවා
ජයවේ අතා!
ස්තූතියි වර්ණ... එන්නම්කො ලඟදිම ඔය පැත්තට..
Deleteඔහොම කියද්දි යයියෑ........
ReplyDeleteනතර වෙනවනම් හොඳයි ඉතින් :)
Deleteලස්සනයි අන්දකාර තාරකාව...
ReplyDeletethanks ආදරණීය නිරෝධ..
Deleteකොච්චර ඉන්න කිවුවත් දාලා යනවා තරු....
ReplyDeleteදුකයි මිත්‍ර :(
Deleteආදරේ ගැන නම් කතා නොකරමි.. මට එය අදාළ නැති මාතෘකාවකි..
ReplyDeleteඑහෙම කියල බෑ අඟහරුවො.. ඔයත් මනුස්සයෙක්නෙ :o
Deleteමනුස්සයෙක් නම් තමා.. ඒත්.. ආදරය අත්‍යවශ්‍ය ද?
Deleteමම නම් හිතන්නෙ ඔව් කියලා... ;)
Deleteතව කවි ටිකක් එකතු කලා නම් මේක ඉස්තරම්. දැනුත් හොදයි ඉතින්.
ReplyDeleteඔයාටත් ස්තූතියි දිනේශ් අයියා
Deleteහැම කවියක්ම වගේ මේකත් හරිම ලස්සනයි අන්දකාර තාරකාව
ReplyDeleteස්තූතියි වසන්තයට පෙර
Deleteඉන්නවට වඩා අගය වැඩි ගියාම.......
ReplyDeleteඒක නම් ඇත්ත රූපෙ...
Deleteකෙටි උනත් අපූරු කවි යක්
ReplyDeleteලස්සනයි
ජයවේවා අතා
ස්තූතියි මහේශ්... :)
ReplyDeleteලස්සනයි.
ReplyDeleteකවියක්වී රැදෙන්නම්කෝ.
ස්තූතියි apurvi
Deletekaviya lassanai.
ReplyDeletethanks
Delete:)