tag:blogger.com,1999:blog-5252600668535178084.post8484220508651860863..comments2023-09-12T01:16:16.998-07:00Comments on අන්ධකාර තාරකාව: සාරාර්ථ 2013අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5252600668535178084.post-63799414255586470052016-05-04T05:14:24.241-07:002016-05-04T05:14:24.241-07:00ස්තූතියි ලේ පාට හීන. දිගටම රැදිල ඉන්න මාත් එක්කස්තූතියි ලේ පාට හීන. දිගටම රැදිල ඉන්න මාත් එක්කඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-53970485458127932512016-04-05T03:52:20.389-07:002016-04-05T03:52:20.389-07:00ගිණි තියන අදහස කියද්දි ඔයා, යාළුවොවත් එපා කිව්වෙ න...ගිණි තියන අදහස කියද්දි ඔයා, යාළුවොවත් එපා කිව්වෙ නැද්ද 'තාරකා'? සාමාන්‍යයෙන් හිතෙනවනෙ අප්ප මේක සේරම ගිනි තියල දාවි කියල.
මං ඔයාගෙ අලුත් කියවන්නෙක්. රසයි තරු. දිගට ලියන්න සුබ පැතුම්ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-77207611921337448312016-03-29T06:32:36.724-07:002016-03-29T06:32:36.724-07:00ඔයාට ඒදන්ඩෙ යන්න බැරිලු
මමනෙවෙයි පාරේයන කෙනෙක් කිව...ඔයාට ඒදන්ඩෙ යන්න බැරිලු
මමනෙවෙයි පාරේයන කෙනෙක් කිව්වේ.අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-73690515953533710242016-03-29T06:31:45.421-07:002016-03-29T06:31:45.421-07:00ස්තූතියි අඟහරුවෝ..... ඔයාලගෙ ප්‍රදර්ශනේ ගැනත් ලියම...ස්තූතියි අඟහරුවෝ..... ඔයාලගෙ ප්‍රදර්ශනේ ගැනත් ලියමුකෝඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-69746593951804547762016-03-29T06:30:38.547-07:002016-03-29T06:30:38.547-07:00අනේ මන්දා... හැබැයි හොදට ගිනි නම් ඇවිලුනා :(අනේ මන්දා... හැබැයි හොදට ගිනි නම් ඇවිලුනා :(අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-66870834229216305592016-03-29T05:34:39.065-07:002016-03-29T05:34:39.065-07:00හෙන මැට්ටියෝ සෙට් එකක්ලු....
මමනෙවෙයි පාරේයන කෙනෙක...හෙන මැට්ටියෝ සෙට් එකක්ලු....
මමනෙවෙයි පාරේයන කෙනෙක් කිව්වේ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-26496195890267572022016-03-29T05:27:35.583-07:002016-03-29T05:27:35.583-07:00හප්පා.. නියම වැඩක්නේ කට්ටිය එකතු වෙලා කරලා තියන්නේ...හප්පා.. නියම වැඩක්නේ කට්ටිය එකතු වෙලා කරලා තියන්නේ. අපරාදේ ඔයාලට තිබ්බේ ප්‍රදර්ශනය දවසේ ගිනි තියන්නනේ.
මේක කියවගෙන යනකොට මට මතක් උනා අපි දහම් පාසලේ 10 වසරේ ඉන්නකොට ලෝක ළමා දිනේට දහම් පාසලේ ප්‍රදර්ශනයට අපි ලැස්ති උන විදිය.
හදන්න එකක් නැතුව (ඒ කාලේ අපි තමා දහම් පාසලේ සීනියර්ම ක්ලාස් එක) ඉන්නකොට එක එක්කෙනා එක එක අයිඩියා දැම්මා.
අන්තිමට මත්පැන් නිවාරණය ගැන සම්පූර්ණ ප්‍රදර්ශන කුටියක් කළා.
මේක නීරස නෑ. පාසල් කාලයේ අත්දැකීම් කියවන එක හිතට සතුටුයි. අත්දැකීම කාගේ උනත් මොකක් උනත්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-14828667555080837212016-03-29T05:20:37.928-07:002016-03-29T05:20:37.928-07:00තේක්ක වලටද කොහෙද නේද ගිණි තිබ්බම හොඳට හැදෙන්නෙ?තේක්ක වලටද කොහෙද නේද ගිණි තිබ්බම හොඳට හැදෙන්නෙ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-12276368169666065902016-03-29T04:42:03.180-07:002016-03-29T04:42:03.180-07:00කිතුල් කිතුල්... :D අනිත් පෝස්ට් එක එනකම් ඉන්න ව...කිතුල් කිතුල්... :D අනිත් පෝස්ට් එක එනකම් ඉන්න වෙනවා.අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-71570882621270011162016-03-29T04:40:55.819-07:002016-03-29T04:40:55.819-07:00ඉක්මන්ට කියන්නම්. චුට්ටක් ඉවසන්න වෙයි හැබැයි.ඉක්මන්ට කියන්නම්. චුට්ටක් ඉවසන්න වෙයි හැබැයි.අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-33695819041280690842016-03-29T04:40:11.360-07:002016-03-29T04:40:11.360-07:00නෑ ඊට වඩා වෙනස්ම දෙයක් වුනේ... ඊලඟ එක කියවන්නකෝ......නෑ ඊට වඩා වෙනස්ම දෙයක් වුනේ... ඊලඟ එක කියවන්නකෝ.....අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-25974097752687267362016-03-29T01:30:06.769-07:002016-03-29T01:30:06.769-07:00මම මේ ඇහුවමයි තමන්ම හදපු පැල ටිකකට ගිනිතියපු මාරදු...මම මේ ඇහුවමයි තමන්ම හදපු පැල ටිකකට ගිනිතියපු මාරදුතිකාවෝ ගැන... හඃ !

මමත් ඉස්සර ඔය මඩේ ලගින වැඩ වලට හරි ආසයි. අදටත් මිදුලේ වැඩ, මල් වලට පොහොර දාන එක මම ආසාවෙන් කරන්නේ. එතකොට පුළුවන් මල් එක්ක කතාකරන්න. ඉස්සර ගෙදර එක එක විදියට ලෑන්ඩ්ස්කේප් කරනවා මම. දැන් නම් වෙලාව නැහැනේ. අදටත් මම එනකල් අම්ම ඉන්නවා සමහර පැල හිටවන්න.

ඉතින් මොකද උනේ? මම හිතන්නේ කාන්තාරයක් වගේ එකක් ප්‍රදර්ශනේට ඉදිරිපත් කරන්න ඇති නේද කිසි ගේමක් නැතුව.. නැත්තම් මැඩම් දුන්නද උදලු කෙටියෙන්ම කට්ටියගේ ඔලුවලට, කරපු වැඩේට?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-90264146072894047682016-03-29T01:19:15.717-07:002016-03-29T01:19:15.717-07:00හත්තිලව්වයි යකඩෝ අච්චර දවස් කට්ට කාල සුද්ද කරපු එක...හත්තිලව්වයි යකඩෝ අච්චර දවස් කට්ට කාල සුද්ද කරපු එකට ගිනි තිව්ව කීව.. හපොයි..
අපරාදෙ
ඉතුරු ටිකත් කීවනං ඉක්මණටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-50635600773010574562016-03-29T00:59:02.740-07:002016-03-29T00:59:02.740-07:00ඉතිං ඉතිං...?ඉතිං ඉතිං...?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-41931298345623230522016-03-28T23:33:12.926-07:002016-03-28T23:33:12.926-07:00ස්තූතියි දෙන්නටම :)ස්තූතියි දෙන්නටම :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-49924176024667874482016-03-28T23:31:02.303-07:002016-03-28T23:31:02.303-07:00හරියට හරි පරන ඒවා රහයිහරියට හරි පරන ඒවා රහයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-41029415237533200002016-03-28T23:04:46.581-07:002016-03-28T23:04:46.581-07:00ඔය පරණ මතක හැමෝට ම තියෙනවා.. ඕවා නීරස නැහැ... කොච්...ඔය පරණ මතක හැමෝට ම තියෙනවා.. ඕවා නීරස නැහැ... කොච්චර ලිව්වත් කියෙව්වත් මදි.... ජයවේවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com