tag:blogger.com,1999:blog-5252600668535178084.post8324386395970039953..comments2023-09-12T01:16:16.998-07:00Comments on අන්ධකාර තාරකාව: ඒ තමා ආදරේ හරි පාට...අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comBlogger94125tag:blogger.com,1999:blog-5252600668535178084.post-82707210986958741362016-02-29T20:53:23.462-08:002016-02-29T20:53:23.462-08:00ස්තූතියි බස්සි අක්කෙ... ඔයා මුහුණු පොතේ මගෙ යාළුවෙ...ස්තූතියි බස්සි අක්කෙ... ඔයා මුහුණු පොතේ මගෙ යාළුවෙක්අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-51265648077539997942016-01-21T02:20:34.874-08:002016-01-21T02:20:34.874-08:00හරිම ලස්සනයි. ෆේස්බුකියේ අඳුරන කෙනෙක්ද මන්දා. මට ම...හරිම ලස්සනයි. ෆේස්බුකියේ අඳුරන කෙනෙක්ද මන්දා. මට මේ ලියන රටාව හුරු ගතියක් දැනෙනවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-55021550977562870642016-01-18T21:37:25.563-08:002016-01-18T21:37:25.563-08:00ස්තූතියි... දිගටම රැදිලා ඉන්න.. ආදරෙන් පිලිගන්නවා....ස්තූතියි... දිගටම රැදිලා ඉන්න.. ආදරෙන් පිලිගන්නවා.අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-24536406932630065442016-01-14T01:56:44.064-08:002016-01-14T01:56:44.064-08:00අකුරු වල හැම තැනම පෙම්පාට
මට හිතයි අහුලලා සිප ගන්න...අකුරු වල හැම තැනම පෙම්පාට
මට හිතයි අහුලලා සිප ගන්න....
අහම්බෙන් දුටුවේ මම මේ පාර
තාරකාව තබාගමි කාමරේ හැමදාම....sankalpahttps://www.blogger.com/profile/08347388452320396911noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-58457013581356253002016-01-11T22:43:26.956-08:002016-01-11T22:43:26.956-08:00ස්තූතියි ඔයාටත්.. ආදරෙන් පිළිගන්නවා. :)ස්තූතියි ඔයාටත්.. ආදරෙන් පිළිගන්නවා. :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-52925366297397241482016-01-11T22:40:49.639-08:002016-01-11T22:40:49.639-08:00ස්තූතියි ඔයාගෙ බ්ලොග් එකටත් මම කැමතියිස්තූතියි ඔයාගෙ බ්ලොග් එකටත් මම කැමතියිඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-84299575779320900732016-01-11T22:40:06.271-08:002016-01-11T22:40:06.271-08:00bohoma sthuthiy oyata..bohoma sthuthiy oyata..අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-91043537582251369792016-01-11T22:39:43.718-08:002016-01-11T22:39:43.718-08:00ස්තූතියි මාතලන්... :)ස්තූතියි මාතලන්... :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-34285859768238699682016-01-11T22:39:05.902-08:002016-01-11T22:39:05.902-08:00ස්තූතියි.. ආදරෙන් පිළිගන්නවා..ස්තූතියි.. ආදරෙන් පිළිගන්නවා..අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-28868632531906443912016-01-11T22:38:26.166-08:002016-01-11T22:38:26.166-08:00ස්තූතියි.. රැදිල ඉන්න දිගටමස්තූතියි.. රැදිල ඉන්න දිගටමඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-62063436117292963962016-01-11T22:36:42.708-08:002016-01-11T22:36:42.708-08:00ස්තූතියි ආයෙත් සැරයක්.. මගෙ කවියට වඩා ඔයාගෙ එක ලස්...ස්තූතියි ආයෙත් සැරයක්.. මගෙ කවියට වඩා ඔයාගෙ එක ලස්සනයිඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-26624655635888784532016-01-11T22:35:33.576-08:002016-01-11T22:35:33.576-08:00ස්තූතියිස්තූතියිඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-58593645451303657852016-01-11T22:34:57.912-08:002016-01-11T22:34:57.912-08:00මට නම් තේරෙන්නෙ නෑ ඕවා ;Dමට නම් තේරෙන්නෙ නෑ ඕවා ;Dඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-38663242983079549482016-01-11T22:33:54.561-08:002016-01-11T22:33:54.561-08:00කාටවත් දෙවෙනි වුනාට කමක් නෑ විදානේ... ඔයත් දාල බලන...කාටවත් දෙවෙනි වුනාට කමක් නෑ විදානේ... ඔයත් දාල බලන්න ;)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-49082731906201690262016-01-11T22:20:21.529-08:002016-01-11T22:20:21.529-08:00ස්තූතියි. ආයෙත් එන්න කියලා ආදරෙන් ආරාදනා කරනවාස්තූතියි. ආයෙත් එන්න කියලා ආදරෙන් ආරාදනා කරනවාඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-38643793167882489552016-01-11T22:19:15.380-08:002016-01-11T22:19:15.380-08:00ස්තූතියි... ආයෙත් එන්නස්තූතියි... ආයෙත් එන්නඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-43156346154532098112016-01-11T22:18:36.920-08:002016-01-11T22:18:36.920-08:00ආදරේට නෙමේ. හැමදේටම පාටක් තියනවා. ඒත් ආදරේ පාට පේන...ආදරේට නෙමේ. හැමදේටම පාටක් තියනවා. ඒත් ආදරේ පාට පේන්නෙ ඇත්තටම ආදරේ කරන අයට විතරයි.අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-72241793935179981552016-01-11T22:17:18.412-08:002016-01-11T22:17:18.412-08:00පබලු තමා තියෙන්නෙ. ඒත් සීනි බෝල වගේ නේද? සින්දුවක්...පබලු තමා තියෙන්නෙ. ඒත් සීනි බෝල වගේ නේද? සින්දුවක් කරනවනම් සතුටින් අවසර දෙනවා :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-71564425380816346762016-01-11T22:16:06.685-08:002016-01-11T22:16:06.685-08:00ගොඩක් ස්තූතියි ඔයාට... හැමදාමත් ඉන්න :)ගොඩක් ස්තූතියි ඔයාට... හැමදාමත් ඉන්න :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-61138562995402552822016-01-11T22:15:13.843-08:002016-01-11T22:15:13.843-08:00ගොඩක් ස්තූතියි.. ආදරෙන් පිළිගන්නවා.ගොඩක් ස්තූතියි.. ආදරෙන් පිළිගන්නවා.අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-15426640598284855052016-01-11T03:25:06.137-08:002016-01-11T03:25:06.137-08:00කවියේ රස විඳින්නේ කොහෙමෙයි මම කලර් බල්යින්ඩ් මදිවට...කවියේ රස විඳින්නේ කොහෙමෙයි මම කලර් බල්යින්ඩ් මදිවට ආශ්රය කරන්නේ පොයෙටිකලි බ්ල්යින්ඩ් යාලුවෝ...
ඉයන් අංකල් කරදර කරනවා මේක කියවන්නය කියලා...ඉතින් කියෙව්වා...කමෙන්ට්ස් කරල තියෙන්නේ පාට පේන අය...ලිව්ව කෙනා බ්ල්යින්ඩ් ස්ටාර් මම....!!
දිගටම ලියන්න...එන්නම් කියවන්න...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-52616183757163020872016-01-10T18:56:39.074-08:002016-01-10T18:56:39.074-08:00ගොඩක් කවි කියෙව්වා... සමහර ඒවට ඒ තැන් වලම කමෙන්ට්ස...ගොඩක් කවි කියෙව්වා... සමහර ඒවට ඒ තැන් වලම කමෙන්ට්ස් දැම්මා. බොහොම හොඳයි... තාලයකට කියවන්න පුළුවන් කවි වලට තමයි මගේ වැඩි කැමැත්ත.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-62504317290780056312016-01-09T08:38:51.291-08:002016-01-09T08:38:51.291-08:00ඔය පිංතූරෙ තියෙන්නෙ පබලු නේද? කවිය හරිම ෂෝක්. මේක ...ඔය පිංතූරෙ තියෙන්නෙ පබලු නේද? කවිය හරිම ෂෝක්. මේක සිංදුවක් කලානං නියමයි. ඕන්නැං මමම ගායනා කරන්නංකෝම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-2208368642493767992016-01-09T08:38:35.262-08:002016-01-09T08:38:35.262-08:00ඔය පිංතූරෙ තියෙන්නෙ පබලු නේද? කවිය හරිම ෂෝක්. මේක ...ඔය පිංතූරෙ තියෙන්නෙ පබලු නේද? කවිය හරිම ෂෝක්. මේක සිංදුවක් කලානං නියමයි. ඕන්නැං මමම ගායනා කරන්නංකෝම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-28103334209563772952016-01-09T06:31:47.976-08:002016-01-09T06:31:47.976-08:00එහ්... ආදරේට පාටකුත් තියනවද? මට මතකයි කාලෙකට කලින්...එහ්... ආදරේට පාටකුත් තියනවද? මට මතකයි කාලෙකට කලින් රිට්ස්බරි එකෙන් ද කොහෙද චොකලට් එකක් ගැහුවා ආදරයේ අලුත්ම පැහැය කියල නිල් පාට කවරෙක දාලා. හැබැයි ඒ ඉලව්ව මෙලෝ රහක් නෑ.. ආදරේ වගේමයි. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.com