tag:blogger.com,1999:blog-5252600668535178084.post6458328778858234983..comments2023-09-12T01:16:16.998-07:00Comments on අන්ධකාර තාරකාව: වචන නැති කවියක්....අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5252600668535178084.post-32129216718289394902016-07-02T19:59:09.584-07:002016-07-02T19:59:09.584-07:00ස්තූතියි වර්ශා :)ස්තූතියි වර්ශා :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-27671478378364950732016-07-02T19:58:46.596-07:002016-07-02T19:58:46.596-07:00ස්තූතියි චතුරන්ග. සතුටුයි අදුර ගන්න ලැබීම. දිගටම ...ස්තූතියි චතුරන්ග. සතුටුයි අදුර ගන්න ලැබීම. දිගටම රැදිල ඉන්න :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-7181368947702672442016-07-02T19:57:52.837-07:002016-07-02T19:57:52.837-07:00ස්තූතියි දුමින්දස්තූතියි දුමින්දඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-31310007953726928592016-07-02T19:57:24.648-07:002016-07-02T19:57:24.648-07:00ස්තූතියි සරදියෙල්. මටත් ඒක හිතුනාස්තූතියි සරදියෙල්. මටත් ඒක හිතුනාඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-14812685844349929902016-07-02T19:56:50.785-07:002016-07-02T19:56:50.785-07:00ස්තූතියි රසිකස්තූතියි රසිකඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-34950419209518205302016-07-02T19:56:24.679-07:002016-07-02T19:56:24.679-07:00ස්තූතියි අන්කල් ෆවාස්... කාලෙකින් :)ස්තූතියි අන්කල් ෆවාස්... කාලෙකින් :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-9182548197450814232016-07-02T19:55:41.604-07:002016-07-02T19:55:41.604-07:00අනේ මන්දා මටත් හිතෙන්නෙ ප්‍රේමය මිරිගුවක් කියලා. ඒ...අනේ මන්දා මටත් හිතෙන්නෙ ප්‍රේමය මිරිගුවක් කියලා. ඒක තේරෙන්නෙ දුවල දුවල හති වැටුනට පස්සෙඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-45668703618958161642016-07-02T19:54:12.789-07:002016-07-02T19:54:12.789-07:00ඒක ගැලපෙන්නෙ නෑ තමා :(ඒක ගැලපෙන්නෙ නෑ තමා :(අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-38752070124791346672016-07-02T19:53:17.707-07:002016-07-02T19:53:17.707-07:00ස්තූතියි... උත්සහ කරොත් බැරි වෙන එකක් නෑ :)ස්තූතියි... උත්සහ කරොත් බැරි වෙන එකක් නෑ :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-87335057880642173462016-07-02T19:52:42.891-07:002016-07-02T19:52:42.891-07:00ස්තූතියි :)ස්තූතියි :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-6208345565143209422016-07-02T19:52:18.376-07:002016-07-02T19:52:18.376-07:00ස්තූතියි නිර්මාණිස්තූතියි නිර්මාණිඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-16706528276390391002016-07-01T07:27:49.663-07:002016-07-01T07:27:49.663-07:00මේ බ්ලොගයෙ ලියැවුණු සුන්දර ම කවිය..!! මේ බ්ලොගයෙ ලියැවුණු සුන්දර ම කවිය..!! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-55336258080962178692016-06-29T09:29:23.172-07:002016-06-29T09:29:23.172-07:00හායි...
"බඹර"
පත්තරේ දැකලා තමයි එන විදි...හායි...
"බඹර"
පත්තරේ දැකලා තමයි එන විදිහ හොයා ගත්තේ...

පුංචි අඩු පාඩු ටිකක් තියෙනවා මට දැනිච්ච විදිහට...
ඒ ගැන උපදෙස් දෙන්ට තරම් දැනුමක් නෑ වැඩිය...
අඩු පාඩුව තියෙන්නේ අකුරු වල...
තේරුමට පාඩුවක් නෑ ඒ වුණාට...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-60535458406336311582016-06-27T01:42:29.252-07:002016-06-27T01:42:29.252-07:00ප්‍රේමය අවංකනම් මිරිගුවක් ඒ අසළකවත් නැත.
කවිය ලස...ප්‍රේමය අවංකනම් මිරිගුවක් ඒ අසළකවත් නැත.
කවිය ලස්සනයි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-57286210379199811842016-06-26T07:23:59.013-07:002016-06-26T07:23:59.013-07:00ඇත්තටම ලස්සනයි. හැබැයි මේකේ ප්‍රශ්නාර්ථය නොදැම්ම න...ඇත්තටම ලස්සනයි. හැබැයි මේකේ ප්‍රශ්නාර්ථය නොදැම්ම නං තවත් ලස්සනයි. කවියක් කියන්නෙ වාක්‍ය රචනයක් නෙමෙයිනේ. ඒකෙදි ව්‍යාකරණ රීති අකුරටම පිළිපදින්න ඕනෙ නෑ. එහෙම උනාම කවිය යාන්ත්‍රික වෙනව.සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-28831018738041555632016-06-26T07:21:37.305-07:002016-06-26T07:21:37.305-07:00එහෙමම කියන්න බෑ නේද? සමහරුන්ගේ නං ප්‍රේමය එහෙම ඇති...එහෙමම කියන්න බෑ නේද? සමහරුන්ගේ නං ප්‍රේමය එහෙම ඇති. ඇත්තටම මගෙත්. ඒත් එහෙම නැති අයත් අඩුවෙන් හරි ඉන්නව. මං දන්න අය.සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-4751567985074897022016-06-26T05:18:40.302-07:002016-06-26T05:18:40.302-07:00සංසාර ජීවිතේ නිස්සාර ප්‍රේමය....සංසාර ජීවිතේ නිස්සාර ප්‍රේමය....Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-83411671219093532342016-06-26T01:26:03.696-07:002016-06-26T01:26:03.696-07:00තමන්ගේ රළු ආත්මාර්ථකාමය අනෙකෙකුට බවුන්ස් කර ආපහු එ...තමන්ගේ රළු ආත්මාර්ථකාමය අනෙකෙකුට බවුන්ස් කර ආපහු එන කොට ඒකට සුමට නමක් දාගත්තු එකක් තමයි ප්‍රේමය කියන්නෙ. සාර නිස්සාර වෙනසක් නැතුව ප්‍රේමය මිරිඟුවක්. අනුන්ගෙන් එනවා සේ හැඟෙන තමන්ගේම හිතේ උපන් මිරිඟුවක්.

මේක මට නම් අලුත් කතාවක්

කවිය ඉස්තරම්...!!!Anonymoushttps://www.blogger.com/profile/03990782079702404068noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-19350523452246319472016-06-25T20:18:25.851-07:002016-06-25T20:18:25.851-07:00//නිස්සාර හදවතක ඉපදෙන
ප්‍රේමයත් මිරිගුවක් පමණද?//
...//නිස්සාර හදවතක ඉපදෙන
ප්‍රේමයත් මිරිගුවක් පමණද?//

තමන්ගේ රළු ආත්මාර්ථකාමය අනෙකෙකුට බවුන්ස් කර ආපහු එන කොට ඒකට සුමට නමක් දාගත්තු එකක් තමයි ප්‍රේමය කියන්නෙ. සාර නිස්සාර වෙනසක් නැතුව ප්‍රේමය මිරිඟුවක්. අනුන්ගෙන් එනවා සේ හැඟෙන තමන්ගේම හිතේ උපන් මිරිඟුවක්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-12059400726527269272016-06-25T13:43:10.182-07:002016-06-25T13:43:10.182-07:00? මොන රෙද්දකට දැම්මාද? මොන රෙද්දකට දැම්මාදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-12189743163501895402016-06-25T08:28:52.857-07:002016-06-25T08:28:52.857-07:00අනේ මටත් මෙහෙම ලියන්න පුලුවන්නම් :)අනේ මටත් මෙහෙම ලියන්න පුලුවන්නම් :)Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-50292887378311365312016-06-25T06:26:54.068-07:002016-06-25T06:26:54.068-07:00ලස්සනයි ලොකු තේරුමක් තියනවා.ලස්සනයි ලොකු තේරුමක් තියනවා.api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-32751770287314947362016-06-25T05:50:09.599-07:002016-06-25T05:50:09.599-07:00මිරිගුවක් බව දැන දැනම
හඹා නො යා ඒ පසුපස
මිරිගුවට ...මිරිගුවක් බව දැන දැනම
හඹා නො යා ඒ පසුපස
මිරිගුවට ඔබ පසුපස
හබා එන්න ඉඩ හරින්න

කවිය අපූරුයි.නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com