tag:blogger.com,1999:blog-5252600668535178084.post3765867239730574404..comments2023-09-12T01:16:16.998-07:00Comments on අන්ධකාර තාරකාව: ඒක තරු පිරුණ අහසක්............අන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5252600668535178084.post-53095141160199518092016-03-01T10:18:27.412-08:002016-03-01T10:18:27.412-08:00ඒක නම් ඇත්ත කසුටු :(ඒක නම් ඇත්ත කසුටු :(අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-50855308694350241922016-03-01T10:17:44.724-08:002016-03-01T10:17:44.724-08:00ස්තූතියි අඟහරුවා.. ඊළඟ පෝස්ට් එක නම් වෙනස් එකක් දා...ස්තූතියි අඟහරුවා.. ඊළඟ පෝස්ට් එක නම් වෙනස් එකක් දාන්නම්අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-52196827253390237572016-03-01T09:26:55.526-08:002016-03-01T09:26:55.526-08:00ආදරකතා හරි ලස්සනයි.ඒත් යුද්ධය හරිම කැතයි.ඒ නිසාම ග...ආදරකතා හරි ලස්සනයි.ඒත් යුද්ධය හරිම කැතයි.ඒ නිසාම ගොඩක් ආදර කතා වලට ඉතිහාසයේ ලැබෙන්න තිබුන තැන ලැබුනේ නෑ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-78822170628116066362016-03-01T06:06:33.027-08:002016-03-01T06:06:33.027-08:00මුලින්ම මේ පෝස්ට් එකේ මාතෘකාව සහ උඩින්ම තිබ්බ ෆොටෝ...මුලින්ම මේ පෝස්ට් එකේ මාතෘකාව සහ උඩින්ම තිබ්බ ෆොටෝ එක දකිනකොට මම දුවගෙන ආවා අභ්‍යවකාශය, තරු ගැන, නැත්තම් පිටසක්වල ජීවීන් ගැන මොනවා හරි ලියවිලා ඇති කියලා. ඒත් කමක් නෑ. මේකටත් තියනවා මගේ ගාව කතාවක්.
මට මේ ලඟදි හම්බුනා "පස්ස බල බලා ඉස්සරහට යාම" කියල පොතක්. එකෙත් මේ වගේම කතාවක් තියනවා. ඒ කතාවත් හරිම සංවේදී එකක්. එකෙත් පොලිස් නිලධාරියෙක් දමිළ තරුණියක් විවාහ කරගන්නවා. හැබැයි, ඒ කතාවේ අවසානය සංවේදී වෙන්නේ යුද්ධය නිසා නෙවේ. ඒ දෙන්නා අතර තියන බැඳීම නිසා.
මම සාමාන්‍යයෙන් ආදර කතා කියවන්නේ නෑ. ඒත් මේ කතාව මම කියවපු ස්වල්පයෙන් හිතට වැදුණු කතාවක්.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-21320503816223142472016-02-29T18:44:32.553-08:002016-02-29T18:44:32.553-08:00ඇත්තද? මට තේරුණේ නෑ හැබැයි වැඩියඇත්තද? මට තේරුණේ නෑ හැබැයි වැඩියඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-43217236001666517532016-02-29T18:43:25.872-08:002016-02-29T18:43:25.872-08:00ස්තූතියි කුරුටුස්තූතියි කුරුටුඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-54132327778207744742016-02-29T18:42:44.158-08:002016-02-29T18:42:44.158-08:00ඒක නම් මම දන්නෙත් නෑ :)ඒක නම් මම දන්නෙත් නෑ :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-69746479146126297782016-02-29T11:22:15.170-08:002016-02-29T11:22:15.170-08:00ඒ දෙදෙනාගේ ලමයින්ට මොකද උනේ?ඒ දෙදෙනාගේ ලමයින්ට මොකද උනේ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-91679355665575776652016-02-29T10:23:15.126-08:002016-02-29T10:23:15.126-08:00ඉයන් අංකල් වගේ අංකල් කෙනෙක් ගිය සුමානේ මෙන්න මේටික...ඉයන් අංකල් වගේ අංකල් කෙනෙක් ගිය සුමානේ මෙන්න මේටිකනං දෙඩුවා ඕං..

විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ
සඳ මතුපිට පියවර එසවෙන්නේ
අප පමණද එක තැන කැරකෙන්නේ
අප තනිකර ලෝකය දිව යන්නේ

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-62404168515108689682016-02-29T10:20:07.476-08:002016-02-29T10:20:07.476-08:00වෙනිං මක්ක හරි දොඩහංකෝ...වෙනිං මක්ක හරි දොඩහංකෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-66336158603189638862016-02-29T09:07:52.363-08:002016-02-29T09:07:52.363-08:00ජයවේවා...ජයවේවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-57575052443492251342016-02-29T08:20:44.128-08:002016-02-29T08:20:44.128-08:00ලස්සන අච්චාරුවක් විදානේ...... ඉයන් අන්කල්ට දුන්න ...ලස්සන අච්චාරුවක් විදානේ...... ඉයන් අන්කල්ට දුන්න නම් ලස්සනට කියයි ;)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-23687767123045234362016-02-29T08:19:32.911-08:002016-02-29T08:19:32.911-08:00සින්හල කොල්ලෙක් අල්ලගෙන ඉන්න හින්ද ලබන ආත්මෙට ඒක ක...සින්හල කොල්ලෙක් අල්ලගෙන ඉන්න හින්ද ලබන ආත්මෙට ඒක කල්දාන්න වෙයි ;)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-6421142523573321912016-02-29T08:18:33.720-08:002016-02-29T08:18:33.720-08:00මම කලින් දැනන් හිටියෙ නෑ ඒක..... ස්තූතියි ඔයාට. ආය...මම කලින් දැනන් හිටියෙ නෑ ඒක..... ස්තූතියි ඔයාට. ආයෙත් එන්නඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-74702034192808321442016-02-29T08:17:28.585-08:002016-02-29T08:17:28.585-08:00ස්තූතියි සිංහ ඒ සින්දුව කියන්නෙ ගුණදාස කපුගේ මහත්ම...ස්තූතියි සිංහ ඒ සින්දුව කියන්නෙ ගුණදාස කපුගේ මහත්මයාඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-967250041831239732016-02-29T06:10:28.875-08:002016-02-29T06:10:28.875-08:00උතුරින් එන දුම්රියේ,
ශාන්තිනී තෙමා වැටී,
කල්අඩි පා...උතුරින් එන දුම්රියේ,
ශාන්තිනී තෙමා වැටී,
කල්අඩි පාලම පාමුල,
තේ කූඩය පිටේ බැඳන්,
යාල්පානමෙන් පිපිච්ච,
මරතොන්ඬිය රටා ඇඳී,
තුමුල නමුණුකුල හිරිහිස,
උතුරු කොනේ නුඹ හිනැහෙන්,
කුණ්ඩුමනී........

ජ ය වේව ා !!1Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-31973206421706108002016-02-29T05:55:35.546-08:002016-02-29T05:55:35.546-08:00දමිල කොල්ලෙක් අල්ලගත්තනම් ඒ සිංදුව කිය කියා ඉන්න ත...දමිල කොල්ලෙක් අල්ලගත්තනම් ඒ සිංදුව කිය කියා ඉන්න තිබුණ. කල්පනා කරල බලන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-78956181106676818162016-02-29T05:46:08.080-08:002016-02-29T05:46:08.080-08:00රත්න ශ්‍රී විජේසිංහයන්නේ ඒ වගේ ජීවමාණ මතකයක් පමනක...රත්න ශ්‍රී විජේසිංහයන්නේ ඒ වගේ ජීවමාණ මතකයක් පමනක් උන ශාන්තිනි සිංදුවත් ඇත්ත සිදුවීමකට රත්න ශ්‍රීයන් රචිත සින්දුවක්... කරුණාරත්න දිවුල්ගනයන් ගායනා කරනකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-11247249159107128502016-02-29T05:10:36.297-08:002016-02-29T05:10:36.297-08:00ම්හ් මිල්ටන් නෙමේ.. ගුනදාස කපුගේ තමයි. දෙන්නා පැටල...ම්හ් මිල්ටන් නෙමේ.. ගුනදාස කපුගේ තමයි. දෙන්නා පැටලුනා.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-91163326099381512352016-02-29T03:01:11.646-08:002016-02-29T03:01:11.646-08:00ඔබ අපිට හිතන්න යමක් කියලා ගියා..
ප්‍රේමයට ජාති ආග...ඔබ අපිට හිතන්න යමක් කියලා ගියා..
ප්‍රේමයට ජාති ආගම් බේද නෑ.. ඔය සිංදුවට මං ගොඩක් කැමතියි. ගායකයා මිල්ටන් නෙවේද? මට ගායකයා හරියට නිච්චි නෑ..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.com