tag:blogger.com,1999:blog-5252600668535178084.post2983992351868369429..comments2023-09-12T01:16:16.998-07:00Comments on අන්ධකාර තාරකාව: ඇහැළඅන්ධකාර තාරකාවhttp://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5252600668535178084.post-28997207030893437352015-12-29T00:59:24.681-08:002015-12-29T00:59:24.681-08:00:):)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-49084214018625034132015-12-29T00:59:05.730-08:002015-12-29T00:59:05.730-08:00ගොඩාක් ස්තූතියි අයියෙගොඩාක් ස්තූතියි අයියෙඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-40794641004307183052015-12-28T22:53:35.110-08:002015-12-28T22:53:35.110-08:00කතාවක් කියන කවියක්
ලස්සනයි
ජයවේ අ.තා!කතාවක් කියන කවියක්
ලස්සනයි
ජයවේ අ.තා!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-54001403916922166832015-12-28T00:53:11.199-08:002015-12-28T00:53:11.199-08:00*_**_*රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-91869216857396093332015-12-27T20:58:24.261-08:002015-12-27T20:58:24.261-08:00බොහොම ස්තූතියි අයියා......... ආයෙත් එන්න....බොහොම ස්තූතියි අයියා......... ආයෙත් එන්න....අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-42470885444353039182015-12-27T20:57:37.420-08:002015-12-27T20:57:37.420-08:00බොහොම ස්තූතියි අයියා......... මම වේගෙ අඩු කරන්නම්...බොහොම ස්තූතියි අයියා......... මම වේගෙ අඩු කරන්නම්කෝ....අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-1547914086154564822015-12-27T20:56:10.467-08:002015-12-27T20:56:10.467-08:00ස්තූතියි අයියා.... ඔයාගෙ කවියත් හරිම ලස්සනයි.ආයෙත්...ස්තූතියි අයියා.... ඔයාගෙ කවියත් හරිම ලස්සනයි.ආයෙත් ඇවිත් යන්න එන්න.අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-56633883767399784952015-12-27T20:14:51.653-08:002015-12-27T20:14:51.653-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/16800767365114870476noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-85169087990008358272015-12-27T01:30:50.180-08:002015-12-27T01:30:50.180-08:00බිම වැටුණු ඇහැල මල්පෙති සුළං රැළි සමඟ,
කිම තවම එදා...බිම වැටුණු ඇහැල මල්පෙති සුළං රැළි සමඟ,
කිම තවම එදා මෙන් අදත් මේ කරන දඟ,
හිම පියලි පාවයනු බලා ඉමි ගලන ගඟ,
නිම නොවන සෙනෙහසක සුවඳ තව මසිත ළඟ,

හරිම ලස්සනයි...කාලෙකින් කියවපු අපූරු කවි පෙලක්..සුබ පැතුම් තාරකා…:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-56379960345117580312015-12-26T03:52:23.318-08:002015-12-26T03:52:23.318-08:00ඉස්සර ඉස්කෝලේ යනකාලේ පාසල්වත්තේ තිබුන ඇහැල ගස් මතක...ඉස්සර ඉස්කෝලේ යනකාලේ පාසල්වත්තේ තිබුන ඇහැල ගස් මතක්වුනා.කොච්චර පාගන්නේ නැතුව ඉන්න හැදුවත් ඔය කාලෙට සපත්තුවේ අඩියේ ඇහැල මල් චුරු පැනලා.

කවිය ලස්සනයි කතාව දුක වුනාට....

පොඩ්ඩක් හිමිහිට මේ ටික පබ්ලිශ් කලොත් මොකද?සතියට 2ක් වගේ.මේ විදිහට එක්ස්ප්රස් යන්න ගියොත් සමහර ඒවා දකින්නෙත් නෑ.සන්වාදයකට යොමුවෙන්නෙත් නෑ.බ්ලොග් කියවන බහුතරයක් මේවා කියවන්නේ කාර්යයාලයේ වැඩ කරන අතරතුර.මෙහෙම වුනොත් අසාධාරනයක් වෙන්නේ ඔයාගේ කවි වලටමයි.

ජය වේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-87371619032275638672015-12-26T01:28:08.866-08:002015-12-26T01:28:08.866-08:00බිම වැටී මිලින වෙන හැම ඇහැළ මලකටම
කතාවක් ඇත් කිසිම...බිම වැටී මිලින වෙන හැම ඇහැළ මලකටම
කතාවක් ඇත් කිසිම දිනෙක අමතක නොවන
තුරු මුදුන මත රැදී හිරුට මදහස පෑව
වතාවක් ඇවිත් ගිය වසන්තේ දිනක් ගැන

මේ වර්ස් එක හරිම අර්ථවත්. කවියේ මම කැමතිම කොටසඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-27911020999118360132015-12-26T00:37:31.963-08:002015-12-26T00:37:31.963-08:00thanks mahesh ayyathanks mahesh ayyaඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-27395239220390349302015-12-26T00:37:13.151-08:002015-12-26T00:37:13.151-08:00thanks mahesh ayya...thanks mahesh ayya...අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-5446463998842715512015-12-26T00:36:52.067-08:002015-12-26T00:36:52.067-08:00thanks dinesh ayyathanks dinesh ayyaඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-31676924057520843542015-12-26T00:36:31.719-08:002015-12-26T00:36:31.719-08:00thank you soo much.. :)thank you soo much.. :)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-76350949900398060052015-12-26T00:36:09.627-08:002015-12-26T00:36:09.627-08:00thank you soo much... :)
thank you soo much... :)
අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-73820096697945136912015-12-25T20:58:33.062-08:002015-12-25T20:58:33.062-08:00ඔන්න එනවලු....
(කවි පන්තිය ලස්සනයි.ඔන්න එනවලු....
(කවි පන්තිය ලස්සනයි.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-32180122345615009812015-12-25T19:14:12.524-08:002015-12-25T19:14:12.524-08:00අපූරුයි හැබැයි ඇහැළත් එක්ක සෑහෙන්න කතාවක් තියෙයි හ...අපූරුයි හැබැයි ඇහැළත් එක්ක සෑහෙන්න කතාවක් තියෙයි හිතුණ..
ලස්සනයි කවිය අතා...
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-70449388063033385822015-12-25T09:21:23.700-08:002015-12-25T09:21:23.700-08:00ලස්සනයි කවි ටික.ලස්සනයි කවි ටික.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-54120364728684902892015-12-25T05:51:47.366-08:002015-12-25T05:51:47.366-08:00කවි ටික වගේ ම අදහසත් අපූරුයි........... කවි හැකි...කවි ටික වගේ ම අදහසත් අපූරුයි........... කවි හැකියාව අගය කරනවා ඔබේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5252600668535178084.post-40016889687475145222015-12-25T05:42:16.829-08:002015-12-25T05:42:16.829-08:00
කවි පෙල යටින් අපූරු කතන්දරයක් ගලා යන්නා සේ දැනේ....

කවි පෙල යටින් අපූරු කතන්දරයක් ගලා යන්නා සේ දැනේ......

අගෙයි කවි පෙල...
ජ ය වේ වා !!

Anonymousnoreply@blogger.com